Hot Posts

6/recent/ticker-posts

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටී 08දෙනෙකු මරුට

බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

එම බැලුනයේ 21 දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූ සෙසු 13 දෙනා රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම වායු බැලුනයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර එහි ක්‍රියාකරු විසින් බැලුනය පහළට ගෙනඒමට කටයුතු කිරීමේ දී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් ඉවතට පැන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More..




Post a Comment

0 Comments