වෙල් යායක තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ.
මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේ වෙල් යායක කාන්තා මළසිරුරක් ඇති බවට ඊයේ (12) සවස මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර මෙම මළසිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 පමණ වූ කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
මළසිරුරේ ජායාරූප සදහා රතු බොත්තතම click කරන්න 🔴

0 Comments